Skip to main content

Motion capture නම් තාක්ෂණය ගැන ලිපි පෙළක් .........



File:Motion Capture Performers.png

http://www.oknation.net/blog/home/blog_data/779/8779/images/Avatar/Avatar-4.jpg

එහෙනම් මම ම්තුරන් වෙනුවෙන් අලුත් දැනුමට කරැණක් ගෙන එන්න තීරණය කළා ඒ  Motion capture නම් තාක්ෂණය ගැන ලිපි පෙළක් . ඉතින් මම බලාපොරොත්තු වෙන ඔබලා හැකි පමණින් ඒ ගැන දැනුම
බෙදා හදා ගන්න .
 Motion capture  නොහොත්  චලනයන් ග්‍රහණය කර ගැනීම ඒ වස්තුන්ගේ හෝ පුද්ගල අංගචලනයක් විය හැක.මේ තාක්ෂණික ක්‍රමය යුධමය ,විනෝදය සඳහාද ,ක්‍රීඩා කටයුතු, මෙන්ම
වෛද්‍ය කටයුතු වලට හා රොබෝ ව්ද්‍යාවට යොදා ගැනේ ප්‍රධාන ලෙස.මේ තාක්ෂණය සිනමා නිර්මාණ කීරීමේ දී හා පරිඝණක ක්‍රීඩා නිර්මාණයේ මනුෂ නළුවන් යොදා ගනිම්න් ඔවුන්ගේ හැසිරීම
ගබඩා කරගනු ලැබේ පසුව මේ චලිතයන් පරිඝණක සජීවීකරණය වු ද්ත්ව හෝ ත්‍රිත්ව තලයන් (2D or 3D ) වලට ඇතුලත් කරනු ලැබේ . සමහර අවස්ථාවන් හීදී මුහුණුනේ හා ඇඟිලී වල තේරැම්
ගැනීමට අපහසු අභිනවයන් යොමු කරනවා  performance capture නම් කොටසට. මේ චලන ග්‍රහණය විවිධ ව්ෂයන් වලදී එනම් යොදා ගන්න අවස්ථාව අනුව විවිධ නාම වලින් හදුන්වනු ලැබේ.
motion tracking ලෙසද ව්ටක හදුන්වනු ලැබේ ,සිනමා කර්මාන්තයේදී හා පරිඝණක ක්‍රිඩා නිර්මාණයේ දී මෙය match moving ලෙස යොදා ගැනේ .

   චලන ග්‍රහණය කරගැනීමේ අවස්ථාවකදී නළුවන් එක් අයෙකුගේ හෝ කිහිප දෙනෙකුගේ හැසිරීම් අවස්ථා කිහිපයක් ගනු ලැබේ ඉතා අඩු කාල පරාසයන් තුළදී. අතීතයේදී මෙම තාක්ෂණික ක්‍රමයේ යොදාගත්තේ
රැප කිහිපයක් කැමරා ව්ශාල සංඛ්‍යාවකට එකතු කරලා ත්‍රිමාණ පිහිටුම් වල පිහිටුවාය එමෙන්ම මෙම චලන ග්‍රහණයේ අරමුණ වුයේ ඒ සමයේදී රංගන ශිල්පියාගේ අංගචලන මිස දෘශ්‍යමාන ස්වරැපය ගැන සැලකීමක්
නොතිබුනී. මෙම සජීවිකරණ දත්තයන් ත්‍රිමාණ අකෘතිය තුළට කවාද්දනු ලැබේ එනම් අනුගත කරනු ලැබේ එව්ට එම ආකෘතිය හැසිරෙනු ලැබෙන්නෙ රංගන ශීල්පීයාගේ හැසීරීම විලාසයම්නී. නමුත් මෙම ක්‍රියාවලිය ප්‍රතිව්රැද්ධ
තාවයක් දක්වනවා අතීත තාක්ෂණික ක්‍රමයක් වන Rotoscoping ක්‍රමයට වඩා ඒ තාක්ෂණික ක්‍රමයේදී වනුයේ සජීවිකරණ නිර්මාණය කරනු ලබන්නේ අවස්ථා රාමුවෙන් රාමුවට වේ . මේ තාක්ෂණි ක්‍රමය
Ralph Bakshi 1978 The Lord of the Rings සහ 1981 American Pop සජීවීකරණ සිනමා නිර්මාණ වලින් ඔබට දැකගැනීමට හැකි වේ එම නිර්මාණයන් වලදී නළුවාගේ රංගනයන් රාමුවෙන් රාමුවෙන් චලනයන්
දැතින් නිර්මාණය කලේය ඒ සජීවිකරණ චරිත වලට අනුකුළව.

ඉතින් මෙම තාක්ෂණික ක්‍රමයේ වාසි කිහිපයක් අප හට දැක ගන්න පුළුවන්
  මෙම තාක්ෂණික ක්‍රමයේදී සම්ප්‍රදායික පරිඝණක සජීවීකරණයන් වන ත්‍රිමාණ ආකෘති ක්‍රියාවලියට වාසි රාශියක් තිබේ.
 1. මෙම ක්‍රියාවලිය වේගවත් මෙන්න ඉතා හොද ප්‍රතිථල ලබාගතහැක.entertainment වැඩසටහන් වලදී මෙම තාක්ෂණික ක්‍රමය වියදම් වන පිරිවැය අඩු කරනු ලැබේ  keyframe-based සජීවීකරණ ක්‍රියාවලියේදී . උදාහරණයකට
Hand Over තාක්ෂණික ක්‍රමය. මෙම ක්‍රියාවලිය තුලින් වනුයේ අත්වල හා ඇඟිලිවල චලිත දත්තයන් ග්‍රහණිය කරගනිමින් එය සම්පුර්ණ ශරීර දත්තවලට ඇතුළත් ක්‍රියාවලියයි මෙ හිදී යොදාගනු ලබන්නේ hand motion capture device
වේ.
2.මෙම ක්‍රමය තුළින් හැකියාවන් සීමා වු රංග ධරයන්ට ව්විධ ස්වරැපයේ පෞරෂත්වයන් එමෙන්ම විවිධ විදිහේ හැඩතලයන් ලබා ගතහැක , මෙය සම්ප්‍රදායික ක්‍රමයට වඩා ගොඩක් වෙනස් වේ.
3.සංකීර්ණ හැසීරිම් පවා ඉතා පහසුවෙන්  නිරවද්‍යව ලබා ගැනීමට හැකිය.
4.මේ තාක්ෂණික ක්‍රියාවලිය තුන්වන පාර්ශ්වයේ එනම් නොම්ලේ ලබාගත හැකි මෘදුකාංග ඇති බැවින් වියදම බෝහෝ දුරට අඩුවේ .

මෙම ක්‍රියාවලියේ අවාසි ද දැක ගත හැකිය
1.මෙම තාක්ෂණික ක්‍රමයට තොරතුරැ ලබාගැනිමට හා ඒවා සැකසීමට විශේෂීත මෘදුකාංඝ හා විශේෂ දෘඩාංග අවශ්‍ය වේ .
2.කුඩා නිර්මාණ කටයුත්තක් සඳහා වුවද අවශ්‍ය උපකරණ හා මෘදුකාංග සදහා යන වියදම අධික වේ.
3.මෙම ග්‍රහණය කරගැනීමේ පද්ධතියට ව්ශේෂිත වු  අවශ්‍යතා වුවමනා වේ මෙය රඳා පවතී camera field of view සහ magnetic distortion.
4. භෞතික විද්‍යා මුලධර්ම වලින් පිටත සිදුවන හැසිරීම ග්‍රහණය කරගැනීමට නොහැක.

ඉතින් මේ ගැන ඔයාලාට පොඩි හෝ දැනුමක් ලැබෙන්න ඇති කියල මම හිතනවා ඉතින් මෙහි තවත් ව්ස්තර ට්කක් ගෙන එන බලාපොරොත්තුවෙන් මම සමුගනිම් සුබ අලුත් වේවා කියනවා ලබන්නා වු අලුත් අවුරැද්ද .

අයිතිය - චේතිය (කෝලා)

Comments

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

Spider-Man: No Way Home (2021) HDTS 480p & 720p Sinhala subtitles

 Google Translate subtitles suitable for : Spider-Man.No.Way.Home.2021.720p.HDTS.x264 version. Download link subtitles  

A sad story...

"Nimali…" She turned back. I don't say that her beautiful garden under this Hantana site is a sadawat throughout Madala. But I loved her Siddevi look. "Ah...slow.." When she saw me, she laughed and threw a salah on the ground on Galaha Road. The blooming robe rose flowers must have been embarrassed by that smile. I smiled as I looked at the way many students were walking in the university. I remember something she told me one day. "I would like to come to the Peradeniya campus one day... Even if I have another campus in Sri Lanka, I will keep coming and going to the Peradeniya Faculty of Medicine." She loved Peradeniya immensely. I never asked why. After all, I am familiar with the city as I was born within sight of Ambullawawa on Gampola Road. She came to Kandy to do high school. Her life was spent among the concrete buildings of Colombo. After her father, who was a doctor, was appointed to the Kandy hospital, he had taken this lovely motherless daugh...