Skip to main content

Posts

1000+++එක්වන්න මේ යාමේ ...............

  සිංහල පංතියේ බණ්ඩාර මිස්ට ජිවීතේ මුල්ම නිසදැස ලිවේ මම. ඉතින් එසේ නිසදැස් ලීවිම ආරම්භ කල මම දිනක් හිතුනා මුහුණු පොතේ පිටුවක් පටන් ගන්න . ඇත්තම කිවෝ මේ පිටු පටන් ගැනීමේ පුරැද්ද මට ඇති වුනේ නේලක අයියායි හේමාල් අයියලා දෙන්න නිසා කිවොත් නිවැරදි. ඉතින් මේ දෙන්නා ගැන කිවෝ ඒ දෙන්නා ඔබත් මමත් ලයික් කරන බෝහෝ පිටු ව්‍යාපාර මට්ටමන් කරන දෙන්නෙක් ඉතින් ඒ දෙන්නා වැඩ නිසා මටත් හිතුනා එක්ක පටන් ගන්න ඉතින් ඕන්න මෙන්න කියලා 2013 පෙබරවාරි 3 මගේ නිසැදැස් පිටුවට මුල් ගල තිබුවේ, නොදන්නා ලොවේ මා තන ිවුනේ ඒ ඇය නිසා දෝ වෙන් වු ඔබ මා හැර ගියේ .. දැසේ රැදේ කදුළු බිදු නමුත් නොම වැටේ වැළපේ හදවතින් නමුදු නොම පෙනේ එය ද ඔබ මා හට දී ගියේ ඇයි ද අප නොගැළපුනේ වයසින් ඔබ වැඩි නමුදු හදවතින් අප සමවේ සොදූරියේ පෙළ දැමුවේ ඇයි මෙසේ ... දැසේ රැදේ කදුළු බිදු නමුත් නොම වැටේ වැළපේ හදවතින් මා පැතු දේ නොම ගැළපුනේ වෙන් ව්මට දෝ............. තැබුවේ මේ නිර්මාණයත් එක්ක මටත් හැබැයි එදා හිතුවේ නැ මිනිස්සු 1000ක කැමැත්ත මේ වෙත ගැනීමට මොකද මම අදටත් කරන්නේ විනෝදය වෙනුවෙනියි නමුත් ගොඩක් පිරිස් කැමැත්ත තියෙන ...

ඔබගේ කොන්දටත් ඇණ ගසා ඇත්දැයි බලනු.....

  සමාජයට පරිපූර්ණ හෝ සමාජයෙන් පරිපූර්ණ වූ උගත් නැණවත් බුද්ධිමතෙක් තරමට තවමත් මා විසින් පත්ව නොතිබුණද, කෙටි පණ්ඩිත වදනක් කීමට තරම් වූ අල්ප මොලයක් ඔබට තරමටම මටද පවතින බව සිතමි, සංවාදයට රිසි ලෙස විවෘත බවට සැලකීම ඔබට භාරය. ඇසට පෙනෙන ගැටලු කෙතරම් නම් සමාජය තුල, හා පරිසරය තුල පවතින්නෙද? එලෙස පැවතීයද අයුක්තිය දුටු තැන, අහක බලා යන ඔබවන් මිනිසුන් කෙතරම් මේ බුකිය තුල පවත ීද? නමුත් අසාධාරණයට සෘජුව බලපෑම් නොකරණ ඔබ ෆේස් බුකියේ කෙතරම් නම් වීරයෝ වේද? ගැටලුව පවතින්නේ ඔබගේ නොව, ඔබගේම කොන්දේය. ඔබ විසින් ඔබගේ කොන්දට කෙලින් විය නොහැකි ලෙස ඇණයක් ගසාගෙන තිබීමයි. කිසිම විටෙක නිවැරදි කාරණයකදී අනෙකාට බිය නොවිය ‍යුතු බව ඔබ ඔබේ කොන්දට කිව යුතුය. එවිට එය ශක්තිමත් මුදුන් මුලක් බවට පත් වෙවි, ඔබගේ යුතුකම වන්නේ ප්‍රශ්නයක් පිළිබඳ අනෙකා කතා කරන තුරු බලා නොසිටීමයි. "බඩ දරු මවක් බසයට ගොඩ වූ පසු කිසිවකු ආසනයක් නොදෙන්නේ නම් ඔබ විසින් එය කතා කල යුත්තේ බසයේදී මිස, ගෙදර විත් මෙම බුකියේ නම් නොවන බව මාගේ හැඟීමයි" ඔබ නිවැරදි ලෙස ඔබව භාවිතා කරද්දී අනෙකා ඔබ වලක්වන්නට උත්සාහ දරාවි. නමුත් යම් දිනෙක ඔබට...

ආයෙමත් වතාවක් නුඹ ඇවිත්.....

මේ පෙජ් එකට ලයික් එකක් දාන්න යාළුවනේ මගේ නිසදැස් වලට http://www.facebook.com/magapoems යාළුවනේ ඔබත් කැමති නම් ඔබේ නිසදැස් අපිත් එක්ක බෙදා ගන්න එක්වන්න අපි සමඟ ආයෙමත් වතාවක් නුඹ ඇවිත්..... ගිලන් වු හද ළගට තව තවත් රිදවන්නට රිදුම් දෙන හදවත පාර පාරා සිනහවන්නට නුඹ ඇවිත්..... කලක් ආදරය දුන් නුඹම මහමෙරක් තරමට වේදනා දෙනවිට සයුර පවා ඉකි බිදීවි මා අඩනා අයුරු දැක.... තැනූ මන්දිර බිදී විසිරී ඇඳි සිතුවම් පාට සේදී හිත හදා ගන්නට වෙහෙසෙනා මුත් නුඹ ඇවිත් පාරයි යලි යලිත්........ අයිතිය - (සාෂා)  

බයිටි එකේ ඉතුරැ ට්ක ....

අප්පේ ගොඩකාලෙකින් නේ කට්ට්ය මගේ ලිපිය නැතුව පාළුවෙන් ද දන්නේ නැ නේද හිටියේ ඉතින් ගොඩක් අරගල මැද විඩාවක් සෙට් වුන ගමන්ම මම මගේ බයිටි ලිපියේ ඉතුරැ කොටස ඔබට ගෙන එන්නයි මේ සුදානම ව්නිව්ද ලෝකය තුළින් .........එහෙනම් ලිපිය කියවන්න කෝ මා හට දැන ගන්න ලැබුන තවත් දෙයක් වුයේ බෝහෝ පිරිම් ළමුන් කාන්තාවන් බයිටි කීරීමට වැඩ් ප්‍රියතාවයක් දක්වයි . එහීදී ඔවුන් පැහැදිලි කලේ ඔවුන්ට වැඩි වින්දනයක් ලැබෙන බවයි කාන්තාවන් බයිටි කිරීම තුලීන් බෝහෝ විට කාන්තාවන්ගේ ඉඟිබිඟි පෑමවල් වලට පිරිමියා ප්‍රියකරන නිසාවෙනි . තවද කාන්තාවන්ගෙන් ඉඟිබිඟි ප්‍රතිචාර වලට පිරිමියා නම් පුද්ගලයා බෝහෝ සේ අාශා කීරීමයි. මා හට හැඟෙන්නේ ප්‍රතිව්රැද්ධ ලිංගිකත්වය මත පුද්ගලයින්ගේ ව්න්දනය වැඩි දියුණුවන නිසාවෙන් කාන්තාවන් බයිටි කීරීමට කැමති බවයි. මෙයට කදිම වදනක් මා ම්තුරෙක් පැවසුවේ 'යකෝ කෙල්ලෙක් බයිටි කරද්දී මාර ආතල් බන් කියලා ".    බයිටි කීරීමක් සත්‍ය ලෙසම කරන්නේ මා පෙර කියු දේ නිසාවෙන් ද? ඉතින් මාගේ ම්තුරන්ගෙන් ආ තවත් අදහසක් වුයේ ගොඩක් වේලාවට බයිටි කරන්නේ කට්ට්ය ෆිට් කරගැනීමටයි . ඉතිං ඇත්තටම ඒ දේ විය හැකි  මක්නිසාදයත් බෝහෝ බ...

උප සංස්කෘතිය හා පාසල් මානසිකත්වය - SPLENDOUR OF YOUTH

කැම්පස් එකට ඉස්සෙල්ලම පය තියනකොටම අපේ ඔලුවට එන දෙයක් තමයි රැග් එක කියන්නෙ.. මොකද දැනට වසර කීපයකට ඉස්සෙල්ලා අපි කැම්පස් එද්දි මාර ආතල් වලින් පිරුණු, විවිදාකාරයේ අංග වලින් සමන්වි ත වූ, ලස්සන, විශේෂයෙන් ම කැම්පස් වලටම පමනක් අනන්ය වූ උප සංස්කෘතියක් විදිහට අපි මේ හඳුන්වන රැග් පැවතුනා.. නමුත් පසුකාලීනව ඇති වූ යම් යම් සිදුවීම් මත දැන් දැන් මේවා විශ්වවිද්යාල වලින් ඈත් වෙමින් පැවතෙනවා.. බොහෝ විට පැමිණි විගසම මුලු BATCH එකේ හැමෝගෙම නම් ගම් විස්තර දැනගත යුතුයි. ජ්යෙෂ්ඨ සිසුන් අහන වෙලාවට ඒවා පැවසීම අනිවාර්ය වේ..පුද්ගලන් දැන හඳුනා ගැනීම ඉක්මනට ඔවුන් සමග ඩීල් වීම ඉක්මනින් යම් තැනකට අනුවර්තනය වීම වැනි ගුණාංග මේ තුලින් ප්රගුණ කරවනවා...විෂේශම දේ තමයි පාවා නොදීම හා සැමටම එකා මෙන් සිටීමේ අවෂ්යතාවය පැහැදිලි කර වීම.. සියලු දෙනාම එකම වෙලාවට එකම කැන්ටීන් එකෙන් ආහාර ගැනීම.. පෝලිමේ එකට ගමන් කිරීම.. විනීත ඇඳුම් ඇඳීම ( ගැහැණු ලමයි වලලු කර දක්වා දිගු සාය ඇඳීම ) කොල්ලොන්ට නන් අත් කොට කමිසය ,යටකල දිග කලිසම ,කලු සපත්තු එක්කරන්නේ අමුතුම හැඟීමකි…. සියලු දෙනාම ඉදිරියේ ගීත ගායනය, යම් යම් ඉදිරිපත් කිරීම්.. මෙවන් තමන් ...

බයිටි වුනා ද?????????? - පළමු කොටස

ඉතින් අලුත් අවුරැද්දේ ඕන්න එහෙනම් දෙවැනි ලිපියත් ඔබ වෙත ගෙන ඒමටයි මේ සැරසෙන්නේ මම. කට්ටය අලුත් අවුරැද්දේ අලුත් බලාපොරොත්තු සමඟ ජිවිතය පටන් ගන්න ඇති කියලා මම හිතනවා .එහෙනම් ස්තුතියි විනිවිද ලෝකය සමඟ පසුගිය වසරේ සිටීමට. ඉතින් මේ පාරත්  අලුත් මතෘකාවක් යටතේ ලිපියක් ඔබ වෙත ගෙන ඒමට සිතුවා . ඇත්තටම මේ ලිපිය තරමක් විවාදාත්මක විය හැක . නමුත් මම මේ  දේ ලිවීමට සිතුවේ මා එදිනෙදා ව්ශ්වවිද්‍යාල ජිවීතය තුළදී හමුවන පුද්ගලයින් මෙන්ම සමාජය තුළ ජිවිතවීමේදී ලැබු අත්දැකිමි තුළිනී. අපි සැවෝම ලේ ඇට මස් නහර වලින් සැදුනු සිරැරක් ඇති ච්න්ත කඳන්ය. ඉතින් මේ සිරැර පාලනය වන්නේ මොළය නම් මස් ගොඩ තුළින් එවන්නා පණිවුඩ වලින් වේ. මේ පණිවුඩ පිටවන්නේ මනස නම් හැඩක් ස්කන්ධයක් නොමැති ස්ථානයෙන් හටගන්නවා සිතුවිලි දහරා වලිනී. මේ සිතුවිලි අපි සිතන පතන ආකාරය හැසිරෙන රැකඩ වේ.ඉතින් මෙවර මාතෘකාව වන්නේ ඒ පිටවන්නා සිතුවිලි වලින් උපත දෙන දෙයකටයි එනම් වචන වේ . වචන යොදාගෙන කරන දෙයක් තමා බයිටි කරන්නා වු ක්‍රියාවකී ඉතින් ඒ ක්‍රියාව ගැන මෙවර විනිවිද තුළ ඉඩ වෙන් වේ. බයිටි කිරීම යනු කුමක් ද? ඇයි මිනිස්සු බයිටි කීරීම කරන්නේ ? ...

ඔවුන් එකිනෙකා දකින විට මොනවා සිතේද ?

  ඕන්න එහෙනම් හැමෝටම සුභ අලුත් අවුරැද්දක් වේවා කියනවා .ඉතින් ලැබුවා වු අලුත් අවුරැද්දේ ඕන්න අලුත්ම ලිපියකින් ඔබ සැම හමුවටයි මා මේ සැරසෙන්නේ. ගෙවී ගිය අලුත් අවුරැද්දේ ව්ව්ධ මාතෘකා යටතේ ඔබ හමුවට මා පැම්ණියේය. ඉතින් ඒ ලියු ලිපි බෝහෝ ව්ට මාගේ සිතුවිලි ඔස්සේ ව්ශ්ලේෂණය කොට ලියුවේ. ඉතින් ඒ මාර්ගයෙන්ම ගොස් තරමක පරීක්ෂණාත්මක ලිපි පෙළක් ඔබ වෙත ගෙන ඒමටයි මේ අලුත් අවුරැද්දේ මා තීඍණය කලේ. මේ ලිපිය තරමක් විට සාර්ථක විය හැක විටක අසාර්ථක විය හැක එය රඳා පවතින්නේ කියවන ඔබ මතය.අප සැවෝම ජීවිතයේ විව්ධ වර්ගයේ ආදරයන් පහස විදී ඒ එක් එක් ආදරයන් විවිධාකාරයි .මේ ආදර සොදුරියක් හා සොදුරෙක් අතර ආදරය විශේෂයි. ඉතින් එසේ සොදුරියක් හෝ සොදුරක් සොයා ගැනීමේදී පියවර වන්නේ ඔහුගේ හෝ  ඇගේ කැමැත්ත අයැදීම වේ. ඉතින් මෙසේ අයාචනාවන් සියල්ල සාර්ථක නොවේ .එනම් ව්ටක ඇය හෝ ඔහු ඒ අයැදීම ප්‍රතික්ෂේප කොට "අපි යාළුවෝ වගේ ඉමු " කියා ප්‍රකාශ කර ඒ අයැදීම ඉවත් වේ .ඉතින් එදින් පසු ඔවුන් එකිනෙකා දීවියේ මුණ ගැසේ ඒ අවස්ථාවල මොවුන් යාළුවෝ වගේ හැසීරෙනවා ද? නැද්ද? කොයි වගේ හැඟීම් ද ඔවුන්ගේ සිත් වලට දැනෙන්නේ  මෙන්න මේ දේ මගේ මෙවර ...