Skip to main content

ස්ත්‍රී මායම් හැටන් 20 ක්

1නෙතඟ බැල්ම
2 ඇස් කරකැවීම
3 ඇස් හරවා බැලීම
4ඇස් අඩක් වසා බැලීම
5සුසුම් ලෑම
6 යමක් සිප ගැනීම
7 තොලින් තොල පැටලවීම
8 දිව නැටවීම
9තොල් පිට පෙරලා සීනාසීම
10 දිව විකා පෙන්වීම
11 දිව දික්කිරීම
12 බොරැ කැස්ස
13 පැලැදී ආභරණ පෙන්වීම
14 පයින් බිම ඉරි ඇදිම
15 දෙපා බර කොට ගස්සා යාම
16 අඟ පසඟ පෙනෙන සේ සිටීම
17 දුව ගොස් ගෙට රිංගීම
18දොර කවුඑවලින් බැලීම
19 දරැවන් සමඟ බොරැ සුරතල් කිරිම
20 ක්ලාන්ත ගතියක් පෑම

Comments

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

Spider-Man: No Way Home (2021) HDTS 480p & 720p Sinhala subtitles

 Google Translate subtitles suitable for : Spider-Man.No.Way.Home.2021.720p.HDTS.x264 version. Download link subtitles  

සුභ අලුත් අවුරැද්දක් වේවා ......

'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................