Skip to main content

පාසල් මතකයන් !!!!!!!!!!!

අපි හැමෝම 2007 o/l ලියලා 2008 ගණිත අංශයෙන් A/L ලියන්න කියලා හාපුරා කියලා
ඕන්න ඉතිං ගියා හැබැයි ඉතිං ඊට කලින් පංති වෙන්කරන්න ඕනෙනේ ඉතිං ඒක කලේ අපේ ආදරණීය
බු... සර් මෙයා ගැන ඉතිං කියන්න අවශ්‍ය වෙන්නෑ අපිට , ඕන්න ඔහොම වෙලා මම වැටුනා M1
පංතියට ,ඉතිං මේ සිද්ධිය වුනේ මීට දවස් දෙකකට පස්සේ ද කොහෙ ද මම හිටියේ පංතියේ අන්තිම
පොලිමේ මට එහා පැත්තේ කසුන් ද අනික් පැත්තේ ධනුර ධනුර කියන්නේ සමාන්‍යයෙන් වලි නැති
අහිංසක පොරක් මෙයාට ඉස්සර හා හිටියේ ඉද්දමල්ගොඩ මනුස්සයා ටිකක් සැරයි වලින නම් මෙයා ...
ඉතිං එදා උදේ පලවෙනි පිරයෙට් ගියා මෙ දෙන්නා මොකද්දෝ වලියක් ඇදගත්තා මට හරියට කාරණේ
මතක නෑ ඉතිං ඉද්දයා ගහන්න පටන් ගත්තා ධනුරයා ටික වේලාවක් ඉවසන් ඉදලා මෙන්න මෙහෙම කිව්වා
'මම දැන් ඉස්සර ධනුර නෙමේ ' කියලා ගැහැවේ නේ ද? ඉද්දයාට මේ අතර අපේ පංති භාර ව්ජේකොන් සර්
ඇවිත් දෙන්නාට එන්න කිව්වා ධනුරයයි ඉද්දයයි මුණ පුම්මන් සර් ගාවට ගියා මම නම් දෙන්නාට
සොරි තමා කියලා නමුත් සර් කලේ වෙන දෙයක් දෙන්නාටම එකිනෙකා ගෙන් සමාව ගන්න කියලා
බදාගන්න හෝ අතට අත දෙන්න කිව්වා දෙන්නා එක කලා පංතියේ සේරම ඉතිං.......වුනා

මේ සිද්ධියෙන් පස්සේ දෙන්නා මාර ජොඩුව පිරයෙට් එකක් ඉවර වුනු ගමන් දෙන්නාගේ වැඩේ සිංදු කියනඑකයි
ධනුරයා සංගීත කාරයා
ස්තුතියි

තවත් රසවත් මතකයකින් නැවත හමුවෙමු
Photo: අපි හැමෝම 2007 o/l ලියලා 2008 ගණිත අංශයෙන් A/L ලියන්න කියලා හාපුරා කියලා 

මෙය M1 පංතියේ අය අතර පමණක් බොදා ගන්න කාවවත් මෙහේ දි මා අපහසුතාවයට පත් කිරිමට බලාපොරෙත්තු නොවේ

Comments

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

සුභ අලුත් අවුරැද්දක් වේවා ......