Skip to main content

Gangnam style ඇත්ත කතාව


gangnam style තවත් එක් ජනප්‍රිය යෙදු විකාරැපි ගීතයක් ලෙස පෙනුණත් එහි අරැත් තුළ  දිවෙන ගැඔුරැ සමාජ විචාරාත්මක
පණිවුඩයකි ,gangnam style එකට නටන සහ එම නැටුම රසවිඳින පිරිස දැන සිටීමට යමිතාක් දුරකට යුතු කරැණක් වේව්.

එහි හාසම්‍ය රංගනයට සහ කිසිවක් නොතේරෙන මෙන්ම විසුළුකාරී හඩකින් නොතේරෙන මෙන්ම විසුළුකාරී හඬකින් පිටත ලෝකයට
සිනහා උපදවන ප්‍රධානම හතුරා වන උතුරැ කොරියාව තුළ ක්‍රියාත්මක සමාජවාදී ක්‍රමය මඟහැර යම්න් ධනවාදී ක්‍රියාවලියක යැපෙන දකුණු
කොරියාව , ඒ මතින් දැඩිලෙස දියුණුවට මඟ සලකාගත් සහ එමඟින් බොහෝ දුරගිය රාජ්‍යයකි මීට පරම්පරා දෙකකට පෙර ප්‍රධාන කොට
කෘෂිකර්මාන්තයෙන් යැපුණු දකුණු කොරියාව වර්තමානයේදී කාර්මික ආර්ථිකයකට මුල්තැන දී කටයුතු කිරිමට එම දියුණුව පහදයි.


 දකුණු කොරියාව යනු සෞභාග්‍යය නම් gangnam යනු පුන්කලයකි 2010 වසර වනවිට දකුණු කොරියාව ඩොලර් බිලියන 84
ක් එනම් 7%ක්  gangnam තුල පවතී මෙම ගැවසෙන ධනය සමඟ gangnam වැසියන් අධිපරිභෝජනවාදී ජිවන රටාවක්
අනුටමනයට හුරැව ඇති අතර psy විසින් gangnam style  නිර්මාණය කරන්නේ මෙම තත්වය සහ gangnam
ප්‍රදේශය යන දෙකම මුල් කරගෙනයි.

විඩියෝව ආරම්භයේදී පෙනෙන්නේ psy වෙරළක දිගාවී සිටියදී ඔහුට තරැණියක පවන් සලනු ඔහුට සිහිනෙන් පෙනෙන ආකාරයයි
නමුත් කැමරාව ඈතට යද්දී ඇත්ත පෙනෙන්නට ගනී අවසානයේ දී තේරැම් යවන එකම දේ තමන් නවතින්නේ ලොක්කන්ගේ ආශ්‍රය
වෙනුවට චණ්ඩින් ළඟ බවත් මිල අධික සමාජශාලාවක වෙනුවට කල් ගෙවන්නේ බස් රථයක් තුළ හෝ දුම්රියක් බවත් සෑබෑ අශ්වයන්
වෙනුවට මෙරිගෝ රවුමක අශ්වයන් මත හිඳගෙන සිටින බවත්ය

දකුණු කොරියාවේ අධී පරිභෝජන කටයුතු වලදී කෝපි ප්‍රධාන තැනක් ගනී ඒ බව psy දකුණු කොරියාවට දැනෙන පරිදි යොදාගෙන
ඇත ඩොලර් 2 මුදලකට ප්‍රධාන ආහාර වේලක් වෙනුවට නුඩිල්ස් ලබාගන්නා වෙනුවට ඩොලර් 6 මුදලකට ස්ටාර්බස් කෝපි කොප්පයක්
රසවිදියි gangnam වැසියන් මෙහිදි විහිළුවට ලක්කර ඇත මේ නිසායි ගීතයේ වැඩි වශයෙන් කෝපි ගැන කියන්නේ

ආරම්භයේදී ‍වෙරළක දිගාවී සිටියත් අවසානයේ දි කොතරම් සැප පහසු යැයි සිතා සිටියත් ඔවුන් අවසානයේදී සිට්න්නේ වාහන නැවතුමි
පලකයි එහිදි සුළඟට හසුවී ඔවුන් දෙසට කැලිකසළ විසිවන බවත් පෙන්වයි.

psy ඔහුගේ එක් ඇල්බමයකට අවිචාර අන්තර්ගතයක් නිසා දඩයක් ගෙවා ඇත.park jaesang (psy) මෙහි පද
විඩියෝව අධ්‍යක්ෂණයද නිසා මුලු අයිතිය ඔහුගේයි

මේක මම ලබා ගත්තේ මේ මාසේ  Go සඟරාවෙනි ඒ නිසා අයිති ඔවුන් සතුයි නමුත් මේක මේකේ කෙටුවේ මම ඒ නිසා එහි මහන්සිය මා සතුයි


Comments

Post a Comment

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

Spider-Man: No Way Home (2021) HDTS 480p & 720p Sinhala subtitles

 Google Translate subtitles suitable for : Spider-Man.No.Way.Home.2021.720p.HDTS.x264 version. Download link subtitles  

A sad story...

"Nimali…" She turned back. I don't say that her beautiful garden under this Hantana site is a sadawat throughout Madala. But I loved her Siddevi look. "Ah...slow.." When she saw me, she laughed and threw a salah on the ground on Galaha Road. The blooming robe rose flowers must have been embarrassed by that smile. I smiled as I looked at the way many students were walking in the university. I remember something she told me one day. "I would like to come to the Peradeniya campus one day... Even if I have another campus in Sri Lanka, I will keep coming and going to the Peradeniya Faculty of Medicine." She loved Peradeniya immensely. I never asked why. After all, I am familiar with the city as I was born within sight of Ambullawawa on Gampola Road. She came to Kandy to do high school. Her life was spent among the concrete buildings of Colombo. After her father, who was a doctor, was appointed to the Kandy hospital, he had taken this lovely motherless daugh...