මා මේ ලිපිය ලියුමට පෙළඕ වීමට හේතුවක් වුයේ මේ සමයේ මා ගත කරන්නේ මිනිසුන් අධ්‍යයනයට සුදුසු තෝ තැනක් වු විශ්වව්ද්‍යාලය නම් භුම්යේ සිට්න බැවිනි.
මා ප්‍රියතම විනෝදංශයක් වු නිසාවෙන් මිනිසෙකුගේ පිටතින් දකිනා වු ස්වරැප වෙනස් වීම ඔහුව අධ්‍යයන කීරීම තුළින් ලබන වු දැනුම නිසාවෙන් මා මේ සමයේ එය පුළුල් ලෙස
සිදුකලේය එසේ සිට්න විට මා අත්දැකපු දෙයක් නිසාවෙන් මා හට මේ ලිපිය ලිව්මට ප්‍රබල බලයක් සැපයුවේය එබැවින් එවැනි මනෝ පරිසරයක තුළ සිටියදී මේ ලිපිය නොලීවීම විශාල
හානියක් මා හට සිතුනී.
සත්‍ය වශයෙන්ම මට විටක සිතුනා මේ ලොව ඊරිෂා්‍යාව මතද ගොඩ නැඟී ඇද්දේ කියා ,ඊරිෂා්‍යාව යනු මනස තුළ හටගන්නා තවත් ච්ත්ත පීඩනයේ එක් ප්‍රතිඵලයකි එනම් තවත් එක් මනෝ සිතුවිල්ලකී
විටක මෙය විවිධ හේතුන් මත ගොඩනැඟිය හැක මා සිතන පරිදි මා මෙන්ම මේ ලොව සිටින සියලුම මනෝ සිතුව්ලි හට ගන්නා සත්‍යවයින් තුළ මෙම ඊරිෂ්‍යාව හට ගන්නවා ඇත .සත්‍ය ලෙස ඇයි ද මේ ඊරිෂා්‍යාව
හටගන්නේ මනුෂ්‍යයා සැමවිටම කුමක් හෝ දෙයක් දිනුමට මොලොව ජිවත්වේ මා සිතන පරිදි මා වැරදී නම් ඔබ කල්පනා කර බලන්න කුමක් සඳහා ද ඔබ ජීවත් වන්නේ කියා ?එම නිසා දෝ ඔවුන් හැමවිටම කෙනෙක් ට හෝ
සාපෙක්ෂව දෙයක් දිනුමට උත්සාහ කරනු ඇත . මෙය පුද්ගල සංස්ථාවට පමණක් නොව සමාගම් වලට සත්‍ය වුවකී.
වානර යුගය කාර්ම්ක යුගය පසු කරමින් වර්තමාන පවතින්නා වු තාක්ෂණික ව්ප්ලය දක්වා මිනිසාගේ ච්න්තයන දියුණු වුයේ ද මේ ඊරිෂ්්‍යාව නිසා නොවේ ද එබැව්න් මෙය විටක සමාජ සංයුතියට වැදගත් වු
දෙයක් බවත් එය සමාජයෙන් ඉවත් වී තිබී ද සමාජයේ පැවත්මට ගැටලුවක් වනු ඇත .වෙළඳ පොළ තරඟාකාරීත්වය නම් පරායක්ත විචල්‍ය එක්තරා සාධකයක් වනු ඇත මේ ඊරිෂා්‍යාව මගේ හැඟීම .
මෙයට කදිම නිදසුනක් මා මතකයට නැඟේ ලොව හොදම මෙහෙයුම් පද්ධතිය වනුයේ ඇපල් මෙහෙයුම් පද්ධතියයි මෙය බිහි කිරීමට ස්ටීව් ජොබ්සගේ ඊරිෂ්්‍යාව හා වෛරය ප්‍රබල ලෙස බලපා ඇත
හේතුව නම් ඔබ ඔහුගේ ජිවිත කතාවේ එක පරිජේදයක මෙසේ සඳහන් වේ ඔවුන්ගේ මෙහෙයුම් පද්ධතියට ගැලපෙන මෘදුකාංග නිර්මාණයට කීරීමට ඇඩෝබි සමාගම අකමැත්ත පළකර තීබේ එමෙන්ම ඔවුන්
මයික්‍රෝසෝෆ්ට් සඳහා මෘදුකාංග නිර්මාණය කැමත්ත ලබා දී ඇත මේ අනුව ලොව හොඳම ග්‍රැෆික් මෙහෙයුම් පද්ධතිය බිහිකීරීමට ඇපල් සමාගමට හැකි වේ මේ අනුව සමාජය ලැබුනේ ඉතා වටිනා
දෙයකි නමුත් එය බිහි කීරීමට තරඟකාරීත්වය සමඟ ඊරිෂා්‍යාව බද්ධ පවතින බවයි මගේ අදහස වනුයේ .
මා දැන් ඔබට මා ලද අත්දැකීමක් ඔබ වෙත ගෙන ඒමට මා කැමතී දිනක් මා මිතුරන් සමඟ සිට්න විටක එක් මිතුරෙක් තවත් මිතුරෙක් ට කීවා ඔබත් ඔහු වගේ කියා එව්ට ක්ෂණිව කියා සිටියේ මම xxx වගේ නොවේ කියා
ඉතින් මට හැඟුනේ ඔහු කෙතෙරම් වෛරයක් හෝ ඊරිෂ්්‍යාවක් ඔහු සමඟ තිබුනා ද කියා සත්‍ය ලෙස ම ඒ වචන වලට පත් වුයේ ඔහුගේ සවිඥානයේ ඇති කෝපය නොවේද ? මා සිතන පරිදි ඊරිෂ්්‍යාව මතුපිට නොපෙනුන ද
එය ඔහුගේ හෝ ඇයගේ හැසීරීම තුළින් හා හැසීරිම් තුළීන් ඔබට දැන ගත හැකි බවයි . මා තවත් මනෝ ලොව කල්පනා කරන්නේ ඇයි ද ඊරිෂ්්‍යාව හටගන්නේ කියා ඔබට එක විටක හිතේ කෙනෙක් තව කෙනෙක් ඔහු හෝ ඇය
වෙන අයෙක් දෙස බලා කියා නමුත් මට සිතෙන්නේ අපි කල්පනා ලොව සිටිය විටක ඒ ගැන කල්පනා කලොත් යම් ගැඔුරැ දෙයක් ගැබ්වී ඇති බවයි . මොලොව සිටින සියලුම පෘදග්ජනයා වන අපි සියල්ල තුළ ඊරිෂ්්‍යාව
පවතී එය නැ කියනවා නම් ඇය හෝ කියන්නේ මුසාව කී .කිමද ? මෙය ලියන මා තුළ ද මේ මනෝ සිතුව්ල්ල හටගන්නා බැවින් ඉතින් අපි කෙසේ මෙය දුරැ කරන්නේ ?
එය ද ගැටලුවකී කිමද එය නොමැතී වීම ද සමාජය පැවැත්මට හානියක් නොවේ එනම් සමාජ තුලිතයට එය ඉවහල් වන බැවිනී .
බෞද්ධ ගාම්යකි වු මා මෙය බොහෝ දුරට තුරන් කීරීමට වෙර දරමී නමුත් සිත යනු ගිනි ගොඩක් අපි නොදන්නා සිතුවිලි ගණනනවා අප වටා කැරකේ එය මා ගේ හැඟීම . අවසාන ලෙස මා අසන්නේ
ඔබේ සිතේ ඊරිෂ්්‍යාව නොපවතී ද පවතී ද එය පැවතීම යහපත් ද නැද්ද කියා මෙය මා වටා ඇතී ගැටලු . මා නවතීමි තවත් ලිපියකින් ඔබව හමුවෙන්න ස්තුතියි
අයිතිය : විනිවිද ලෝකයේ රචතයාගේ

Comments
Post a Comment