Skip to main content

ඩිජිටල් සිනමාකරණය



මේකේදී මම කතා කරන්නේ  ඩිජිටල් සිනමාකලාව ගැනයි. ඩිජිටල් සිනමාකලාව ප්‍රධාන වශයෙන් යොදාගන්නේ චලනවන පින්තුර හා ඩිජිටල්
පින්තුර ග්‍රහණය කරගැනීමටයි.මෙහිදි දත්ත ගබඩා කිරිමට දෘඩතැටි ,flash මතකයන් හා විඩියෝ පට භාව්තා කරයි.වර්තමානයේදී
බටහිර සිනමාව අර්ධ වශයෙන් හෝ සම්පුර්ණ වශයෙන් ඩිජිටල් තාක්ෂණය යොදාගනී.ප්‍රධාන වශයෙන් මෙම ඩිජිටල් සිනමාකලාවට වැදගත් වන
නිෂ්පාදන නිර්මාණයේදී ARRI,Panavision,Red, Silicon imaging වැනි සමාගම් ඉදිරියෙන් සිටී.
සමාන්‍යයෙන් ප්‍රචාරණයට භාවිතා කරන උපකරණ නිර්මාණයේදී sony,panasonic වැනි සමාගමි ඉදිරියෙන් සිටී.

මෙම ඩිජිටල් සිනමාකලාවට පිලිගැනිමක් ප්‍රථමවතාවට ලැබීමක් ලෙස සැලකියහැක්කේ 2009 slumdog millionarie
ච්ත්‍රපටයට ඔස්කාර් සම්මානයක් ලැබීමයි,ඒ best cinematography නිර්මාණය ලෙසයි.

දැන් අපි බලමු මෙහිදී යොදාගන්නා තාක්ෂණය පිලිබඳව බිඳක්,

මෙම ඩිජිටල් සිනමාකලාවේදී ප්‍රධාන වශයෙන් යොදාගන්නා ප්‍රතිග්‍රහණ සංවේදක වනුයේ CMOS හා COD කියනා සංවේදකයි.
මෙහි CMOS යනු Complentary metal-oxide-semiconductor වේ
එමෙන්ම COD යනු Charge-couple device යන්නයි
මේවා පිළිබඳ වැඩිදුර පසුවට කතාකරමු

මෙම ඩිජිටල් සිනමාකලාවේදී යොදාගන්නා විඩීයෝ ආකෘති  පිලිබඳව,
සමාන්‍යයෙන් යොදාගන්නා ආකාරයේ  විඩීයෝ ආකෘතිය නොව ඩිජිටල් සිනමාකලාකරණයේදී යොදාගන්නේ මෙහිදී විශේෂ අංකන ක්‍රමයක්
යොදාගනී. එය 'nk'ලෙස හදුන්වයි ,මෙහි  'n'යන්නේ අර්ථය වනුයේ 1024 ගුණකාරයක් යන්නයි. මෙහි 'k' යන්නය විධිමත් අර්ථයක්
නොමැත නමුත් 'Kibi' යන්නෙන් පැමිණියා යැයි සැලකිය හැක.
වර්තමානයේදී වැඩිවශයෙන් භාව්තා වු විඩීයෝ ආකෘති  වනුයේ 2k [2048x1080 pixels(24fps)]එමෙනම 4k
[4096x2160 pixels (48 fps)] භාව්තා වේ.

ප්‍රධාන වශයෙන් වර්තමාණයේදී තිරගතවු  Knowing ,District 9 වැනි චිත්‍රපට වලට 4k [4096x2160 pixels (48 fps)]
විඩීයෝ ආකෘතිය යොදාගත්තා එහිදී යොදාගත්තා වු කැමරාව වනුයේ  Red one කැමරාව වේ.

මේ කලාවේදි යොදාගන්නා කැමරා පිළිබඳව
 ප්‍රධාන වශයෙන් යොදාගන්නා වෘත්තීමය කැමරා වනුයේ  Sony CineAlta(F) Series, Blackmagic Cinema Camera , RED ONE, Arriflex D-20, D-21 and Alexa, Panavisions Genesis,
 Silicon Imaging SI-2K, Thomson Viper, Vision Research Phantom, Weisscam HS-1 and HS-2, GS Vitec
කැමරා දැක්විය හැක.නමුත් නිදහස් නිර්මාණ කරැවන් මිලෙන් අඩු උපකරණ යොදාගනී තම නිර්මාණවලට.

මේවායෙන් කිහිපයක මිල ගණන් ලංකාවේ මුදලින්
Black magic camera=රැ 3,829,200
Arriflex D-20= රැ 12,900,000

අපේ රටේ වැඩක් නැති දෙවල් වලට බදුනිදහස් කරද්දි මේ වගේ උපකරණ වලට සහනයක් දුන්නා නමි යම් දිනක අපේ සිනමාවත් ඩිජිටල් වේ.

copyrights:http://winiwidalokaya.blogspot.com/

Comments

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

Spider-Man: No Way Home (2021) HDTS 480p & 720p Sinhala subtitles

 Google Translate subtitles suitable for : Spider-Man.No.Way.Home.2021.720p.HDTS.x264 version. Download link subtitles  

A sad story...

"Nimali…" She turned back. I don't say that her beautiful garden under this Hantana site is a sadawat throughout Madala. But I loved her Siddevi look. "Ah...slow.." When she saw me, she laughed and threw a salah on the ground on Galaha Road. The blooming robe rose flowers must have been embarrassed by that smile. I smiled as I looked at the way many students were walking in the university. I remember something she told me one day. "I would like to come to the Peradeniya campus one day... Even if I have another campus in Sri Lanka, I will keep coming and going to the Peradeniya Faculty of Medicine." She loved Peradeniya immensely. I never asked why. After all, I am familiar with the city as I was born within sight of Ambullawawa on Gampola Road. She came to Kandy to do high school. Her life was spent among the concrete buildings of Colombo. After her father, who was a doctor, was appointed to the Kandy hospital, he had taken this lovely motherless daugh...