Skip to main content

අපායේ තවත් දොරටුවක් හමුවෙයි




ග්‍රීක සහ රෝමන් දේවකතාවල එන අපායේ දොරටුව සොයාගැනීමට තමන්ට හැකි වු බව පසුගියදා ඉතාලි ජාතික
පුරාවිදඥයකු වන ෆ්‍රැන්සිකෝ දී අන්ද්‍රියා ප්‍රකාශයට පත් කළා .ඉතාලියේ සලෙන්කෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු
වන අන්දියා කියන පරිදි මේ දොරටුව හමුවී ඇත්තේ තුර්කි රාජ්‍ය යේ නිරිතදිග ප්‍රදේශයෙන් අතීත රෝම අධිරාජ්‍ය යට අයත්
හිරාපොලිස් නමැති මේ නිරිතදිග තුර්කිය නගරය අද හදුන්වන්නේ පටුක්කේල් යනුවෙන් . මේ ප්‍රදේශයේ උණුදිය උල්පත්
කිහිපයක් ප්‍රතිසංස්කරණය කීරීමට යැමේදී මේ අපා දොරටුව හමුවී තිබෙනවා මේ දොරටුව පැරණි රෝමන්වරැන් සකස් කර
ඇත්තේ පියගැට පෙළක් සහ කුඩා වෘත්තාකාර ගොඩනැගිල්ලක් සහිත ස්ථානයක් හැටියටයි . එහි පසෙක දොරටුවක් තිබෙනවා
ඒ දොරටුවෙන් නිමක් නොපෙනෙන බිමි ගෙයකට ඇතුළු විය හැකියි . දොරටුවෙන් විෂ වායු වර්ග පිටවෙනවා .

ක්‍රි පු 64/ 63 කාලයේදී ස්ට්‍රැබෝ නමැති ග්‍රීක භු විද්‍යාඥයා මේ දොරටුව ගැන ලියු ලේඛන අදටත් තිබෙනවා .("මේ දොරටුව වෘෂ්ප
සහ වායු වර්ගවලින් වැසී තිබේ. ඒ තුළින් බිමිගෙය ඇතුළත දැකීම ඉතා දුෂ්කරය ")

ගුහාවේ කට අසලට යන සතුන් ක්ෂීණිකව මැරී වැටෙන බවත් ඒ අසලින් පියාබා ගිය කුරැල්ලකු මැරී වැටෙන හැටි තමා දුටු බවත් ඔහු ලියා
තිබෙනවා .

මෙම ව්ශේෂ සොයා ගැනීම ගැන මහාචාර්ය අන්ද්‍රියා හෙළි කලේ ඉතාලියේ පැවැති පුරාවිද්‍යාත්මක සමුළුවක් අමතා කළ
කතාවකදී .
උමග හමුවු ස්ථානයේ ගරා වැටුණු ස්ථම්භ කිහිපයක් තිබුණා. උමග සහ එහි විවරය පාතාල ලෝකයේ දෙව්වරැන් වන ප්ලුටෝ සහ කෝරේ යන
දෙදෙනා වෙනුවෙන් කැප කරන බව ඒවායේ සදහන් වුණා .ගුහාවෙන් පිටතට එන වීෂ වායු වර්ගවල වැඩිහරියක් තිබෙන්නේ කාබන්ඩයොක්සයිඩ්
ක්‍රි. පු. 64/63 කාලයේ දී ස්ට්‍රබෝ කියු ලෙසට අන්ද්‍රියා මහාචාර්ය තුමා උමඟ සොයා ගන්නා ව්ටත් ඒ අසලින් පියාබා යම්න් සිටි කුරැල්ලන් රැනක්ම
මැරී වැටුණා . ගුහාව පිහිටි නගරය ක්‍රි පු 190 දී 2 වැනි එවු වෙනස් නමැති රජු විසින් ගොඩනංවන ලද්දක් ක්‍රි පු 133 දී රෝමවරැන් විසින් නගරය ඩැහැගනු
ලැබුවා . රෝමන් පාලනය යටතේ මේ නගරය ඉතා පුළුල් ලෙස දියුණු කෙරැණා . නගරයේ උණුදිය උල්පත් ගණනාවක් තිබුණා ඒවා විවිධ ඛනිජ ද්‍රව්‍ය සහ
රසායනික දියරයන්ගෙන් පෝෂණය වු නිසා රෝග සුව කීරීමේ බලයකින් සමන්ව්ත වුණා . ඒ බැවින් මේ උණුදිය උල්පත් ස්නානය කීරීමට පැමිණි ජනයාගෙන්
ප්‍ර දේශය නිතර පීරී ගියා මේ මීට වසර 2100 කට පමණ පෙරයි .

ක්‍රි ව 400 වනතුරැ මේ නගරය ජනාකීර්ණව පැවැති බව ඉතිහාසඥයන්ගේ පැවැති බව ඉන්පසු භටගත් භුමිකම්පා මාලාවක් නිසා නගරය අත්හැර යන්නට මෙන්ම
එහි ආ වන්දනාකරැවන්ටත් සිදු වුණා .

උපුටාගැනිමක් එත් ඔබලාගේ දැනුම වෙනුවෙන් ලිවේ

විනිවිද ලෝකය

Comments

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

කැම්පස් එකේ ආදර කතාව

ඕන්න එහෙනම් යාළුවනේ ගොඩකාලෙකින් මම වේලාවක් හොයා ගත්තා මගේ කැම්පස් ලයිෆ් ලිපි පෙළේ අලුත්ම අප්ඩේට් එක ලියන්න . එහෙනම් ඉතින් පටන් ගමු නේද ? ඇත්තටම මම මේ ලිපිය ලියන්න කාලේ හොයාගත්තේ ද තරම් අපහසුවෙනි මන්දයත් ඒ තරමට ඕලුව ගිනිගන්න තරමට වැඩ නිසා කොස් වක් , ප්‍රසන්ටේෂන් ,විභාග ඇතිවෙන්න දෙනවා මම මේ ලිපිය ලියන කාලේ ඉතින් මම පොඩි විවේකයක් ගන්න කියලා මම බෝඩිමේ නැවතුනා නැත්තම් මම මැරෙනවා ඒ වැඩ අහලා හි හි ඇත්තටම යාළුවනේ වේලාවකය හිතෙනවා කැම්පස් යටවාට වඩා හොදයි ගෙදර හිටියා නම් කියලා ඒක විහිළුවට කිවේ හරිද නැත්තම් කැම්පස් යන්න ඉන්න මල්ලී නංගිලා වැරදි අදහස් ඕලුවට දාගත්තෝ කියලා දන්නේ නැද්ද දැන් ඉන්න අපේ නව පරම්පරාව ඇත්තම කිවොත් කැම්පස් ජිවිතයට යන්න ලැබිමත් ජීවීතයේ ලබා ගත යුතු පරිජේදයකි එම නිසා මම කියන්න කැම්පස් යන්න සැම මල්ලියෙක් නංගියෙක්ම උත්සාහකරන්න කියලා . හා හා තව පොඩ්ඩෙන් ලියන්න ආපු එකනෙමේ නේ මම ලියන්නේ නේද ? මේ බහු බුත දේවල් නේද සිරාවට කිවොත් මමත් වැඩිය ඔය සිරා කතා අල්ලන්නේ නැනේ ජීවිතය කියන්නේ සතුටින් විනෝදයෙන් ගත කළයුතු කාලයක් නිසා වෙනි .ආයේ පැන්නා ට්‍රැක් එකෙන් අනේ මන්දා මොකද කියලා මේ අද

සුභ අලුත් අවුරැද්දක් වේවා ......

'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................