Skip to main content

බ්‍රවෝ (නායකත්ව පුහුණුවේ ළයිෆ් එක)

Photo: මම සමාන්‍යයෙන් ජිවත් වන්නේ මගේ අතීත මතකයන් මතක් කරමින් ඉන්නේ .ඉතිං මට මේ ළඟදී අපුරැ අත්දැකීමක් ලබාගන්න පුළුවන්
වුනා ඒ නායකත්ව පුහුණුව යටතේය ඉතිං එකෙන් මට ගොඩක් රසවත් මතකයන් ටිකක් මගේ මතකගොනුවට එකතු වුනා
ඉතිං මම හිතුවා ඒ මතකවලින් රසවත් මතකයන් වලින් එකක් bravo සේටි එකත් එක්ක බෙදා ගන්න . 

මේ සිද්ධිය සිදුවුනේ bravo නමි කණ්ඩායමේ නලියන කොල්ලෝ ටික ඉන්න බිලටි එකේ මේ වුනේ හරියටම
අපි මේ කඳවුරට ඇවිල්ලා හරියටම දවස් දෙකක් විතර ගියාට පස්සේ අපිව බාරව සිටියේ ලාන්ස් කොප්රල් පියදාස නම් 
කොල්ලාය මෙයා ටිකක් සැරයි ඉතිං මේ හුන්නැහේ කීවා අපිට තුන් වෙනි දවසේ හරියටම උදේ 5 වෙද්දී ලැස්තිවෙලා 
ඉන්න කියලා, මම ඉතිං ටිකක් බයයි බැනුම් අහන්න ඉතිං මම කල්පනා කළා උදේන්ම 3 ට විතර ඇහැරිලා නාලා
මගේ අනිත් වැඩත් කරගෙන ලැස්තිවෙන්න. මොකද 42කට එකපාර නාන්න බැනේ .මම මගේ අදෝනා දෙන alarm එක තුනට තිමිබා ,එත් ඉතිං 
සැරින් සැරේ මම ඇහැරෙනවා අර පියදාසයාගේ කට මතක් වෙලාම . කොහෙම හරි මම ඔන්න තුනට ඇහැරුනා
මොලො යකෙක් ඇහැරිලා නැ සමහර අය නින්දෙනුත් මල් කඩනවා තවත් අය උඩුබුරනවා වගේ ගොරොනවා 
මමත් ඉතිං එහෙම උදෙන් ඇහැරෙන කෙනෙක් නොමේ නමුත් අර මනුස්සයාට බයට ම ඇහැරුනා .
නිදිමත ගතියෙන්ම මම මගේ ලොකුම බර ඉවත් කරන්න ගියා පස්සේ තමා භයානකම වැඩේට මම අත තිම්බේ 
හොදද දෙයක් එක හෙදේ ඒ ඉතින් අර සීතල වතුර නාන එක මම මරණ මංචකේට යනවා වගේ හොස් එක ගාවට
ගියා නාන්න කලින් ඉදන්ම මම ගැහෙනවා මමගේ පිරිමි කම හිතට අරන් විවෘත කළා ඒ මහ සීතල වතුර ගංගාව
මුලින් සීතල දැනුනත් පස්සේ එක නැතිවෙලා ගියා කොහොම හරි මම මගේ හැන්සමි ශරීරීය පිරිසිදු කරගෙන අදින්න
ඕනේ කිටි එකත් ඇදගත්තා. මේ සේරම කරලා ඉවර වෙද්දී 4 .30 විතර වුනා මේ වෙලාවට මට යාළුවෝ කටිටියක්
එයාලව ඇහැරවන්න කියලා තිමිබා ඒ අය නමි ඉන්ද්‍රිත් අයියා, කවිදු, ජිවක, චාමීර අයියා (B-16) කියන කටිටිය 
ඉතිං මම මේ කම්මැලි වුන්නැහෙලා ඇහැවන්න ගියා සමහර මගේ යාළුවෝ දෙන්නෙක් (ක,ජී)ශූද්ධ සිංහල බසින් මට 
බැන්නා මමත් කල්පනා කළා අනේ මුන්ව ඇහැරන්නත් ඕනේ බැනුම් අහන්නත් ඕනේ නේ කියලා මම ඉතින් 
ඉවසන කොල්ලානේ. මොනවත් නොකිය මම මගේ ඇඳ ගාවට ගියා . පස්සේ ඉන්ද්‍රිත් අයියාත් නැගිටලා ගියා
මට ස්තුතිත් කරමින් .ඕන්න කටිටිය දැන් ටිකක දැන් ඇහැරෙනවා මම උඩම ඇදේ නිසා යන හැමෝටම මොනින්
කිය කියා හිටියා සමහර කටිටි නැගිටිට ගමන් විදුලි වේගෙන් දුවනවා සමහර කටිටි ඇහැරෙනවා අයේ බුදියනවා
.කොමෙන් කොමෙන් හරි දැන් කටිටි ය නාන සද්දේ මට ඇහැනෙවා ටිකක වේලා වකින් එක කොල්ලේක්
කැගහනවා වතුර ඉවරයි කියලා කටිටිය සේරම ගියා බලන්න බලද්දී මිනිහා සබන් ගාගෙන ඉද්දීම වතුර ඉවර වෙලා
පියදාසයට කියන්න අපි ගියා මිනිහා කිවිවා යට ලිදට ගිහිල්ලා නා ගන්න කියලා . මේ අතර සමහර ජිවන බර ඉවත්
කරමින් හිටිය අයත් හිතයටින් පද කියමින් බාල්දී උස්සන් යට ගිහිල්ලා අයේ පුරවන් එනවා මේ දකිද්දී මම බේරැනේ 
වේලාවට කියලා හිතුනා කොහොම හරි එදා කටිටිය වේලාවට ලැස්ති වුනා ද කොහෙද ?මොකද පස්සේ වතුර එව්වානේ
නමුත් මම පස්සේ උදේට නැවේ නැ මොකද කටිටියට වතුර නැතිවුනොත් කියලා හික් හික්. ආ කියන්න අමතක
වුනා අපේ සෙටි එකේ පරක්කු වෙලාම ලැස්ති වෙන්නේ ගැණූ වගේ ලැස්තිවෙන කසුනයි, ආලවකයි, ඉසුරැයි= 
මිනිහා පැය භාගයක්ම සබන් ගානවා පංචකල්‍යාණිය රැක ගන්න ද කොහෙද ? 
copyrights : chethiya prasanga
මම සමාන්‍යයෙන් ජිවත් වන්නේ මගේ අතීත මතකයන් මතක් කරමින් ඉන්නේ .ඉතිං මට මේ ළඟදී අපුරැ අත්දැකීමක් ලබාගන්න පුළුවන්

Comments

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

Spider-Man: No Way Home (2021) HDTS 480p & 720p Sinhala subtitles

 Google Translate subtitles suitable for : Spider-Man.No.Way.Home.2021.720p.HDTS.x264 version. Download link subtitles  

A sad story...

"Nimali…" She turned back. I don't say that her beautiful garden under this Hantana site is a sadawat throughout Madala. But I loved her Siddevi look. "Ah...slow.." When she saw me, she laughed and threw a salah on the ground on Galaha Road. The blooming robe rose flowers must have been embarrassed by that smile. I smiled as I looked at the way many students were walking in the university. I remember something she told me one day. "I would like to come to the Peradeniya campus one day... Even if I have another campus in Sri Lanka, I will keep coming and going to the Peradeniya Faculty of Medicine." She loved Peradeniya immensely. I never asked why. After all, I am familiar with the city as I was born within sight of Ambullawawa on Gampola Road. She came to Kandy to do high school. Her life was spent among the concrete buildings of Colombo. After her father, who was a doctor, was appointed to the Kandy hospital, he had taken this lovely motherless daugh...