Skip to main content

කට්ට් පනිමු !!!!!!!!

ඕන්න එහෙනම් තවමත් රසවත් මතකයක් මතක් කරගමු .කාලයක් තිබුනා අපේ M-1 පංතියේ කොල්ලෝ වෙලාසනින් නිවස්කරා යන
වකවානුවක් මේ සඳහා බෝහෝ විට හොඳ පලපුරැද්ද ක් තියෙන්න ඕනේ එ වගේ බයත් නැතිවෙන්න ඕනේ .මෙහෙම යන්න හේතුව තමා 
බොහෝ විට ගුරැවරැ නොපැමිණිමයි ඉතිං ඇත්තට ඉස්කොලේ ඉදලා වැඩකුත් නෑ ඉස්කොලෙන් පනින එකේ බලද්දී වැරැද්දකුත් නෑ නේද?,
ඕන්න එහෙම පනින දවසක් පැමිණියා යටිසිතේ පනින්න සිතා ඉන්න වුන්ට දැන් ඉතිං එදාට මාර කඩිකුල්ප්පු මෙයාල බොහෝ විට
මේ ක්‍රියාන්විතයට බහින්නේ එක්කෝ 1,2 ප්‍රිරියෙඩි වලින් පස්සේ හෝ විවේක කාලය අතරතුරයි ,ඒ වගේ පනින්න අයට බොහෝ විට
හවස වැඩ නැතිවෙන්න ඕනේ නැද්දම් මේ අය යන්නේ නෑ , දන් නැද්ද ඉතිං අපේ අයගේ හවස වැඩ .එදා පනින්න සේටි එකේ තීරණය
වුනේ 1,2 පිරියෙඩි වලින් පස්සේ පාසලෙන් නික්මීමටයි ,මේ සේටි එකේ මගේ පොලිමේ අයිනේ ඉන්න (පොලිමේ ඉන්නේ තුන්දෙනයි)
මාගේ මිත්‍රයා අමිතා ද හිටියා මනුස්සයාට අපි හැමෝම ආදරේට කියන්නේ HAs කියලා තව නම් තියෙනවා ඒවා ඉතිං බනිxxx,xxx,
වගේ ඒවා , ආ කියන්න අමතක වුනා නේ මේ අතරේ ජිවකයාත් හිටියා .
මේ ක්‍රියන්විතයට ප්‍රදාන වශයෙන් බාධකය වන්නේ අපේ පිxx සර් මොකද මෙයා පනින්න යද්දී දැක්කොත් ඇවිදින බෝම්බේ වාගේ
පස්සේන් එනවා ඉතිං මේ හැමදේට ලැස්ති පිට යන්න ඕනේ . ඕන්න අපේ සොල්දාදුවෝ ටික අපිටත් සමුදිලා පිටත්වුනා ,මමයි ,කසුනුයි
HAsයි කට්ටිය යන දිහා බලා සිටියා ,ඕන්න ඉතිං මෙයාලා ගියාට පස්සේ අපි වැඩ සාමාන්‍ය පරිදි කරගෙන ගියා පිරියෙඩි කිහිපයකට පස්සේ
අපේ සොල්ලදා දුවන්ගෙන් කිහිපයක් පසුබැස පැමිණියා මේ අතර ජිවකයාත් හිටියා, මට මතක විදිහට HAsත් ආවා ද මන්දා ඒ
කොහොම හරි කමන්නෑ අපි අැහැවිවා ඇයි ආයේ අවේ කියලා . සාමානයෙන්
බොහෝ පිරිසක් පනින්නේ බු ඇළ ලෙස හදුන් වන පොඩි අතු ගංඟාව හරහායි මේක ඇත්තට ගංඟාවක් නොවේ මුලු නගරේම කුණු ප්‍රවාහනය
කරන කුණු කනුවයි හී හැබැයි ඊට කලින් බු ඇළ ලඟ තියෙන ගේටිටුව උඩුන් පනින්න ඕනේ එහෙමත් නැද්දම් පාසලේ කෙළවර තියෙන
ජිම් එක පිටිපස්සෙන් , තවත් තැන් ඉතින් xxxxx,xxx තියෙනවා , අපේ සෙටි එක පනින්නද්දී ඔවුන්ගේ ප්‍රදාන සතුරාගේ
ඉලක්කයක් වී ඊට පස්සේ අමිතායි ජිවකයයි දුවලා ගිහිල්ලා පාසලේ කෙළවර තියෙන සාදාම්න් තියෙන නිවසක් හැංගිලා දැන් සතුරා
තවමත් තම ඉළක්කය පසුපසමයි මේ ජෝඩුව සද්ද නැතුව හැංගිලා ඉන්න වා ඕන්න සතුරාට හැතිවැටිලා ඉළක්කයෙන් ඉවත්වෙන
බව අපේ ජෝඩුව දැකලා ඒ කාලේ සතුරාට ටිකක් වයසයිනේ ඉතිං පස්සේ මේ ජෝඩුව සැඟවු ස්ථානයෙන් එලියට ඇවිත් පාර පැත්තෙන්
පැමිණ පාසලේ ප්‍රකාරය පසුකර පංතිය කර පැමිණ ඇත . මේ ආකාරයි බේරි පලා ආ ජිවක කතාව වුයේ .

ඕන්න ඔහොමයි එදා කටිට්යක් පාසලෙන් පැණිම සිදුවුයේ. සාමානයෙන් පනින පිරිස වනුයේ ශකිල , සමීර(ලියනගේ) ,කවිදු ,නාරද ,වරැණ
යන අය ප්‍රධාන විරැවෝ වේ එදා සමීර පැන්නේ නැද්ත්තේ මනුස්සයට එදා හවස වැඩක් තිබුනා ද කොහෙ‍ාද ?

ස්තුතියි

තවත් රසවත් මතකයකින් නැවත හමුවෙමු

Photo: ඕන්න එහෙනම් තවමත් රසවත් මතකයක් මතක් කරගමු .කාලයක් තිබුනා අපේ M-1 පංතියේ කොල්ලෝ වෙලාසනින් නිවස්කරා යන

මෙය කැමති අය අතර පමණක් බොදා ගන්න කාවවත් මෙහේ දි මා අපහසුතාවයට පත් කිරිමට බලාපොරෙත්තු නොවේ

Comments

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

Spider-Man: No Way Home (2021) HDTS 480p & 720p Sinhala subtitles

 Google Translate subtitles suitable for : Spider-Man.No.Way.Home.2021.720p.HDTS.x264 version. Download link subtitles  

A sad story...

"Nimali…" She turned back. I don't say that her beautiful garden under this Hantana site is a sadawat throughout Madala. But I loved her Siddevi look. "Ah...slow.." When she saw me, she laughed and threw a salah on the ground on Galaha Road. The blooming robe rose flowers must have been embarrassed by that smile. I smiled as I looked at the way many students were walking in the university. I remember something she told me one day. "I would like to come to the Peradeniya campus one day... Even if I have another campus in Sri Lanka, I will keep coming and going to the Peradeniya Faculty of Medicine." She loved Peradeniya immensely. I never asked why. After all, I am familiar with the city as I was born within sight of Ambullawawa on Gampola Road. She came to Kandy to do high school. Her life was spent among the concrete buildings of Colombo. After her father, who was a doctor, was appointed to the Kandy hospital, he had taken this lovely motherless daugh...