Skip to main content

නැවුම් අඔ ලැසී

ඔන්න යාළුවන් මගෙන් අලුත් ලිපි පෙළක්

I am a guy
yet i can cook and love

මුලින්ම කිව යුත්තේ ඉතාමත් සරලව ඉක්මණින් පිළියෙළ කරගත හැකි ලැසී වීදුරැවක් 
සඳහා විවිධ රස වර්ග භාවිතා කළ හැකි බවයි එනමි අඔ රසැති ස්ට්‍රෝබෙරි රසැති ලැසී
වීදුරැවක් ඔබට අභිමත පරිදි සකසාගත හැකි වේ .

අවශ්‍ය ද්‍රව්‍ය

සාමාන්‍ය අඩු මේද යෝගට් කෝප්ප කාලක්
නැවුම් ලෙස මිරිකා ගත් දෙහි යුෂ හැඳි බාගයක්
තලා පොඩි කරගත් නැවුම් අඔ පල්ප කොප්ප භාගයක්
ශීත ජලය කෝප්ප තුනෙන් එකක්
ඔබට අවශ්‍ය ප්‍රමාණයට සීනී හෝ පැණි මේස හැඳි එකක් හෝ දෙකක් සාමාන්‍යයෙන් සාමාන්‍ය
ප්‍රමාණයේ අයිස් කැට 10 පමණ

අඔ ගෙඩිය ලෙලි ඇර කුඩා කැබලි කපා ගන්න එය පල්පයක් බවට අතින් පොඩි කරගන්න
එසේම ඉස්මද අපගේ යා නොදී අඔ පල්පයේම තබාගන්න .

ඔබගේ බ්ලේඩරයට යෝගට් අඔ පල්ප වතුර සීනී හෝ පැණි දෙහි යුෂ යන සියල්ල දමා
විනාඩි දෙකක් තුනක් බිලේඩි කරන්න . දැන් අයිස් කැට සියල්ලමද බිලේඩරය තුළට එක්
කොට පෙණ නගින තුරැ නැවතත් බිලේඩ් කරන්න . එසේම නැතිනම් ඔබගේ අඔ ලැසී
එක තුළට අයිස් කැට එකතු කර පිළිගැන්වීම ඔබගේ කැමැත්ත නමි ඔබට එසේ කළ හැකියි .

අයිස් කැට ලැසී එක සමගින් බ්ලෙන්ඩ් නොකර නිකම්ම අයිස් කැට ලැසී එක මතට දමා පිළිගැනිවීම කළ හැකියි .

මෙසේ සාදාගත් නැවුම් අඔ ලැසී එක ඔබට පැය 24 ක් පමණ තබාගනිමින් . ප්‍රයෝජනයට ගත හැකියි . කෙසේ වුවත්
සාදාගත් සැණින් පාවිච්ච්යට ගන්නේ නමි ඔබට එහි ස්වාභාවික ඉමිහිරි රසය විසඳගන්නට හැකිවනු ඇත .

අයිතිය GO සඟරාවට නමුත් ඔබගේ දැනුමට ලිවේ චේතිය

Comments

  1. post of the year machan.....meka tamai uba mechchara kalekata dapu hondama eka.......

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

කැම්පස් එකේ ආදර කතාව

ඕන්න එහෙනම් යාළුවනේ ගොඩකාලෙකින් මම වේලාවක් හොයා ගත්තා මගේ කැම්පස් ලයිෆ් ලිපි පෙළේ අලුත්ම අප්ඩේට් එක ලියන්න . එහෙනම් ඉතින් පටන් ගමු නේද ? ඇත්තටම මම මේ ලිපිය ලියන්න කාලේ හොයාගත්තේ ද තරම් අපහසුවෙනි මන්දයත් ඒ තරමට ඕලුව ගිනිගන්න තරමට වැඩ නිසා කොස් වක් , ප්‍රසන්ටේෂන් ,විභාග ඇතිවෙන්න දෙනවා මම මේ ලිපිය ලියන කාලේ ඉතින් මම පොඩි විවේකයක් ගන්න කියලා මම බෝඩිමේ නැවතුනා නැත්තම් මම මැරෙනවා ඒ වැඩ අහලා හි හි ඇත්තටම යාළුවනේ වේලාවකය හිතෙනවා කැම්පස් යටවාට වඩා හොදයි ගෙදර හිටියා නම් කියලා ඒක විහිළුවට කිවේ හරිද නැත්තම් කැම්පස් යන්න ඉන්න මල්ලී නංගිලා වැරදි අදහස් ඕලුවට දාගත්තෝ කියලා දන්නේ නැද්ද දැන් ඉන්න අපේ නව පරම්පරාව ඇත්තම කිවොත් කැම්පස් ජිවිතයට යන්න ලැබිමත් ජීවීතයේ ලබා ගත යුතු පරිජේදයකි එම නිසා මම කියන්න කැම්පස් යන්න සැම මල්ලියෙක් නංගියෙක්ම උත්සාහකරන්න කියලා . හා හා තව පොඩ්ඩෙන් ලියන්න ආපු එකනෙමේ නේ මම ලියන්නේ නේද ? මේ බහු බුත දේවල් නේද සිරාවට කිවොත් මමත් වැඩිය ඔය සිරා කතා අල්ලන්නේ නැනේ ජීවිතය කියන්නේ සතුටින් විනෝදයෙන් ගත කළයුතු කාලයක් නිසා වෙනි .ආයේ පැන්නා ට්‍රැක් එකෙන් අනේ මන්දා මොකද කියලා මේ අද

සුභ අලුත් අවුරැද්දක් වේවා ......

'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................