ඔන්න යාළුවන් මගෙන් අලුත් ලිපි පෙළක්
I am a guy
yet i can cook and love
මුලින්ම කිව යුත්තේ ඉතාමත් සරලව ඉක්මණින් පිළියෙළ කරගත හැකි ලැසී වීදුරැවක්
සඳහා විවිධ රස වර්ග භාවිතා කළ හැකි බවයි එනමි අඔ රසැති ස්ට්‍රෝබෙරි රසැති ලැසී
වීදුරැවක් ඔබට අභිමත පරිදි සකසාගත හැකි වේ .
අවශ්‍ය ද්‍රව්‍ය
සාමාන්‍ය අඩු මේද යෝගට් කෝප්ප කාලක්
නැවුම් ලෙස මිරිකා ගත් දෙහි යුෂ හැඳි බාගයක්
තලා පොඩි කරගත් නැවුම් අඔ පල්ප කොප්ප භාගයක්
ශීත ජලය කෝප්ප තුනෙන් එකක්
ඔබට අවශ්‍ය ප්‍රමාණයට සීනී හෝ පැණි මේස හැඳි එකක් හෝ දෙකක් සාමාන්‍යයෙන් සාමාන්‍ය
ප්‍රමාණයේ අයිස් කැට 10 පමණ
අඔ ගෙඩිය ලෙලි ඇර කුඩා කැබලි කපා ගන්න එය පල්පයක් බවට අතින් පොඩි කරගන්න
එසේම ඉස්මද අපගේ යා නොදී අඔ පල්පයේම තබාගන්න .
ඔබගේ බ්ලේඩරයට යෝගට් අඔ පල්ප වතුර සීනී හෝ පැණි දෙහි යුෂ යන සියල්ල දමා
විනාඩි දෙකක් තුනක් බිලේඩි කරන්න . දැන් අයිස් කැට සියල්ලමද බිලේඩරය තුළට එක්
කොට පෙණ නගින තුරැ නැවතත් බිලේඩ් කරන්න . එසේම නැතිනම් ඔබගේ අඔ ලැසී
එක තුළට අයිස් කැට එකතු කර පිළිගැන්වීම ඔබගේ කැමැත්ත නමි ඔබට එසේ කළ හැකියි .
අයිස් කැට ලැසී එක සමගින් බ්ලෙන්ඩ් නොකර නිකම්ම අයිස් කැට ලැසී එක මතට දමා පිළිගැනිවීම කළ හැකියි .
මෙසේ සාදාගත් නැවුම් අඔ ලැසී එක ඔබට පැය 24 ක් පමණ තබාගනිමින් . ප්‍රයෝජනයට ගත හැකියි . කෙසේ වුවත්
සාදාගත් සැණින් පාවිච්ච්යට ගන්නේ නමි ඔබට එහි ස්වාභාවික ඉමිහිරි රසය විසඳගන්නට හැකිවනු ඇත .
අයිතිය GO සඟරාවට නමුත් ඔබගේ දැනුමට ලිවේ චේතිය

post of the year machan.....meka tamai uba mechchara kalekata dapu hondama eka.......
ReplyDelete